top of page
Dhole
ඩෝලෙ

AUDIO

CREDITS

Music | Vocals | Lyrics | 

Music Production

Charitha Attalage

​

Vocals

Charitha Attalage

Lyrics

Chandrasena Thalangama

​

Music & melody

Charitha  Attalage

​

mixing & mastering

charitha attalage

​

​

​

ART

WORK

Kasun Asanka

LYRICS

​

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විඳින්න සිංදුව

ආලේ බැඳේ ප්රාණේ ටා

​

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විඳින්න සිංදුව
ආලේ බැඳේ ප්රාණේ ටා

​

කකියන ආලේ හොයන
හිටගෙන හීන මවන
කකියන ආලය
හිටගෙන හීනය නුඹ
හිමිහිට සිංදු කියනවා
බොරුවට රවලා බලනවා

​

කකියන ආලේ හොයන
හිටගෙන හීන මවන
කකියන ආලය
හිටගෙන හීනය නුඹ
හිමිහිට සිංදු කියනවා
බොරුවට රවලා බලනවා
බොරුවට රවලා බලනවා

​

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විඳින්න සිංදුව
ආලේ බැඳේ ප්රාණේ ටා

​

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විඳින්න සිංදුව
ආලේ බැඳේ ප්රාණේ ටා

​

ඉඟ සුඟ සැලෙන ලෙලෙන
යන එන ගමන බිමන
ඉඟ සැලෙන ලෙලෙන
යන ගමන බිමන නුඹේ
ඇස් දෙක ගිනි විසි වෙනවා
නොකියන රහස කියනවා

​

ඉඟ සුඟ සැලෙන ලෙලෙන
යන එන ගමන බිමන
ඉඟ සැලෙන ලෙලෙන
යන ගමන බිමන නුඹේ
ඇස් දෙක ගිනි විසි වෙනවා
නොකියන රහස කියනවා
නොකියන රහස කියනවා

​

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විඳින්න සිංදුව
ආලේ බැඳේ ප්රාණේ ටා

​

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විඳින්න සිංදුව
ආලේ බැඳේ ප්රාණේ ටා

bottom of page