The Making of Sakura
AUDIO
CREDITS
Music Composed, recorded, mixed & mastered by Charitha Attalage @ Hometown Studio
Vocals
Charitha Attalage
Manasick
Lyrics
Charitha Attalage
Manasick
INSTRUMENTALIST
Dilru Amarasinghe ( E Guitar)
Shivy Fernando & Dilru Amarasinghe (Bass)
Charitha Attalage
Manasick
Dilru Amarasinghe
VIDEO
CREDITS
Written by Charitha Attalage & Sachindra Nadeeshan
A Film by Sachindra Nadeeshan
Video projection concept developed, created & performed by Lalindra Amarasekare @ VAEG
Studio and equipment provided by Sajith Kodikara & Chandima Karunathilake @ Imagine Entertainment
Lead Cast
Shyam Fernando
Arun Dias
Kasuni Kavindi
Yashodara Pathanjali
Director of Photography
Sachindra Nadeeshan
Lighting Designer
Mahesh Goonaratne
Editor
Sachindra Nadeeshan
Production Manager
Nishan Arangala
Assistant Director
Sahan Weerawardane
Second Assistant Director
Najini Dikkowita
Conceptual Artwork , Photography & Animations
Shakya Madagedara
Charitha Attalage
Sachindra Nadeeshan
Nishan Arangala
Shyam Fernando
Arun Dias
Kasuni Kavindi
Yashodara Pathanjali
Sahan Weerawardane
Najini Dikkowita
Shakya Madagedara
Makeup
Buwaneka Ranawaka
Art Directors
Mahesh Wijayanga & Ramesha Oshini
Lighting
Isuru Udayanga
Susantha Rathnasiri
Aruna Kithsiri
M.M.M.Rikaz
B.L.A.Dilshan Buthpitiya
Location partner
Flemingo House
Kasuni’s Costumes Designers
Andre Estefan & Marlon RaE
Shyam’s Costumes Designer
Abba International
Photography Location
Yashodara Pathanjali @ Mal Gedara
Supporting Cast
Nika Коломбо
Kosareva Svetlana
Nataliia Hanzha
так и наптши
Jane Spektor
Begunova Veronika
Anujitha Fernando
Minura Jayathilleke
Lakshitha Dananjaya
Sithara Sathsarani
Avishka Devangi
Dushyanthi Dhanushika
Camera
Cinematographer
Ishan Ferenando
H.T.Karunarthilaka
W.Y.A.Kasun Chamara
Saheesha Thamaru
JIB Arm Team
H N R Duminda
W shantha kumara
Adirimannage piyal siriwardana
Makeup
Buwaneka Ranawaka
Chathura Madhuranga
Mayanga Dilrukshi
Munchee Team
Jayasankha Perera
Janmesh paul antony
Art Department
Mahesh Wijayanga
Sangeeth Madhusanka
Vikum Dhananjaya
Samith Kumara
Behind the Scenes Team
Dulitha Samarasinghe
Kawshka Ravindu
Dasun Wickramapala
Thathsara Wickramapala
Folly and Dubbing
Dilru Amarasinghe
Special Thanks
Buddhi Perera
Yashodara Pathanjali
priyath bandu wickrama
Rajitha Gomes
Changdalie Gomes
Sandalie Gomes
Madhuranga Marasinghe
Kiven Mihika Bandara
Chandima Bandara
Nilakshika Perera
Yenuki Yehansa Arangala
Chathura Arangala
Nishani Arangala
Leo Club of SLIIT
Artans Lanka private limited
LYRICS
සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ. . .
සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ. . .
හිමි නොවෙනා ප්‍රේමේ. . .
ලුහුබඳිනා ප්‍රේමේ. . .
සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ. . .
පරසතු සුවඳක් මම නොම වින්දෙමි. . .
සකුරා යායේ. . .
පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි. . .
සකුරා යායේ. . .
සකුරා. . . පෙති ගිලිහෙන මහා ගහට..මම කැන්ද නුබ. . .
සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ. . .
කඳුළු පිලියමක්, උඹට වියැකෙන්න හනමිටින්
සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්
යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
උබයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්
මගේ රහසක නිම්හිම්, නිම්නයක
කලවල ඉහන් උබත් ගිම් හිම්, ඩිම්බයක
ගිනි තියන් ඕම negative පටි
ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
මිරැන්ඩා දැන් උබ අර්ත්මාර්තකාමී
වගනොකියන්න ජාතකෙට මා ප්‍රර්ථනා වී
කිමෝනාව කඩතුරක් ගැබත් උබ දරාගෙන
උබේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න.
හිමි නොවෙනා ප්‍රේමේ. . .
ලුහුබඳිනා ප්‍රේමේ. . .
සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ. . .
සකුරා. . .පෙති ගිලිහෙන මහා ගහට. . .මම කැන්ද නුබ. . .
සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ. . .සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ. . .
නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි
මුහුලස උර බෙත්මේ කඩා වැටී
මා දළු රෝසඵලයට හඬා වැටී
පුරා, සකුරා සිසිරය පතනවා ඇතී